තුවාල ලද අලින් දෙන්නට වනජීවි නිලධාරීන් ගේ ප්‍රතිකාර
අද පාන්දර යාමයේ ගල්ඔය දුම්රිය ස්ථානය ආසන්නයේදී මඩකලපුවේ සිට කොළඹ බලා ධාවනය වෙමින් පැවති නගරාන්තර දුම්රියක වන අලින් අට( 08) දෙනෙකු ගැටී ඇත.
එම අනතුරින් වන අලි හය (06) දෙනෙකු මරුමුවට පත්විය. අලි දෙදෙනෙකු තුවාල ලබා ඇත.
අලි දුම්රිය ගැටුමින් දුම්රියේ එන්ජිම පීලි පැන ඇතැ. කිසිදු මගීයකුට අනතුරක් සිදුවී නොමැත.
වනජීවි නිලධාරීන් විසින් තුවාල ලද අලි දෙදෙනාට ප්‍රතිකාර කරමින් සිටී.
හබරණ පොලිසිය වැඩිදුර විර්මශන සිදු කර ගෙන යනු ලබයි