උණුසුම් පුවත්

“අවලෝකිතේශ්වර” CID යට කොටු.

බෞද්ධ දර්ශනයට විකෘති අර්ථකථන දෙමින් ජනතාව නොමග යැවූ අවලෝකිතේශ්වර නමින් හඳුන්වන පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා.

ඒ, අනුව පන්නිපිටිය ප්‍රදේශයේදී ඔහු CID අත්අඩංගුවට පත්ව තිබෙනවා.