පුවරුවේ පක්ෂය/ ස්වාධීන කණ්ඩායමේ නම් කොට්ඨාසය හැර වෙනත් ඡායාරූප ලාංචන ඇත්නම් ඒවා ආවරණය කළ යුතු බව කොමිසම කියයි
නිදහස හා සාධාරණ ඡන්ද විමසීමක් පැවැත්වීම සහතික කරනු පිණිස සහ මැතිවරණ නීති උල්ලංඝණයවීම වැළැක්වීම සඳහා නිවේදිත ඡන්ද කාර්යාල ප්රචාරක කටයුතු සම්පන්ධයෙන් මැතිවරණ කොමිසම විසින් නිවේදනයක් නිකුත් කර ඇත.
මේ එයයි.

 
            