වෛරයක තරම - අවරගණයේ වැඩ
හරිනි අමරසූරිය ආචාර්යවරිය ගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවක දී ඇය අසුන්ගතව හුන් ස්ථානයේ පසු පස බිත්තියේ දිස් වූ මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පින්තූරය බොඳ කිරීමට එහි කිසියම්ට පිරිසක් පියවර ගෙන ඇත.
ඇගේ සාකච්ඡාවට අදාළව මාධ්‍යවල විකාශනය වූ දර්ශනයන්හි මහින්ද රාජපක්ෂ මහතාගේ පින්තූරය ඉතා පැහැදිලිවම දක්නට ලැබේ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය විසින් නිකුත් කරන ලද පින්තූරවල දැක්වෙන්නේ අදාළ පින්තූර බොඳ කරමිනි.

