ආරක්ෂකඋණුසුම් පුවත්විශේෂාංගසංස්කෘතික

ආපදාවට පත් පුද්ගලයන් එකසිය පනස් හත් දෙනෙකු (157) ගලවා ගැනීමේ නාවික හමුදා මෙහෙයුම

මන්නාරම ඉලුප්පුකඩවායි සහ සෙට්ටිකුලම් ප්‍රදේශය යි.

 

මන්නාරම ඉලුප්පුකඩවායි සහ සෙට්ටිකුලම් ප්‍රදේශයේ ඇති වී ඇති ගංවතුර තත්වය හමුවේ ආපදාවට පත් පුද්ගලයන් එකසිය පනස් හත් දෙනෙකු (157) නාවික හමුදා ආපදා සහන මෙහෙයුම් මඟින් මුදා ගැනීමෙන් පසු, ආරක්‍ෂිත ස්ථාන වෙත යොමු කර අවශ්‍ය සහන සැලසන අයුරු.