උණුසුම් පුවත්

ඇඳිරිනීතිය පැනවේ

කටුනායක බණ්ඩාරනායක ජාන්‍යන්තර ගුවන් තොටුපොළට තවත් භට පිරිසක් කැඳවා ඇත.

අද (21) රාත්‍රී 10. 00 සිට හෙට උදෑසන 6. 00 දක්වා දිවයින පුරා ඇඳිරි නීතිය රජය විසින් ඇඳිරි නීතිය පනවා ඇත.

මහජන ආරක්ෂක පනතේ පැවරී ඇති බලතල ප්‍රකාරව ජනාධිපතිවරයාට විසින් නිකුත් කර ලද අංක 2402/23 දරණ ගැසට් පත්‍රය මගින් අද (21) රාත්‍රී 10.00 සිට හෙට (22) උදෑසන 6.00 දක්වා මුළු දිවයිනටම සහ දේශීය ජල තීරයට බලපැවැත්වෙන පරිද ඇදිරිනීතිය ප්‍රකාශයට පත් කර තිබේ.

ගුවන් හමුදාව බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන් තොටුපොළේ ආරක්ෂාවට තවත් භට පිරිසක් යොදවා ඇති බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.