උණුසුම් පුවත් ඇඳිරි නීතිය දිගු කෙරේ 2024-09-220 තව පැය හයක් අද දහවල් 12 දක්වා ක්‍රියාත්මකයි ජනාධිපතිවරණයේ ඡන්ද ප්‍රකාශ කිරීම හමාර වූ පසු ජනාධිපතිවරයාට ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරව ඊයේ රාත්‍රී 10. 00 සිට අද උදේ 6. 00 දක්වා පණවා තිබූ ඇඳිරි නිතිය දහවල් දොළහ (12) දක්වා දිර්ඝ කළ බව මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස් මහතා විසින් නිවේදනය කර ඇත. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article ඇඳිරිනීති බලපත්‍ර නිකුත් නොකෙරේ Next Article අලි සබ්රියි, හර්ෂයි ඒකේඩීට සුබ පතා සතුට පළකරලා