උණුසුම් පුවත්ක්‍රීඩා

ඇෆ්ගනිස්ථානය සහ ශ්‍රී ලංකා අතර අවසන් එක්දින තරගය අදයි

සංචාරක ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර 03 වන සහ අවසන් එක්දින තරගය අද(14) පැවැත්වෙනවා.

ඒ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදීයි.

තරගය පස්වරු 2.30ට ආරම්භ වීමට නියමිතයි.

මේ වන විටත් තරගාවලිය 2 ට 0 ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජයගෙන ඇත.

ඒ අනුව අද තරගයද ජය ගනිමින් පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීම ශ්‍රී ලංකා කණ්ඩායමේ අපේක්ෂාව වී ඇත