ආර්ථිකඋණුසුම් පුවත්දේශපාලන

ඊජිප්තු අරාබි ජනරජයේ නව තානාපතිවරයා ලෙස ඇඩෙල් ඊබ්‍රාහිම් (Adel Ibrahim) මහතා පත්වී පැමිණ ජනාධිපති දිසානාටනයන් මුණ ගැසුණු අයුරු

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි ඊජිප්තු අරාබි ජනරජයේ නව තානාපතිවරයා ඇඩෙල් ඊබ්‍රාහිම් (Adel Ibrahim) මහතා   අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මුලිච්චි සිය අක්තපත්‍රය  නිල වශයෙන්භාර දුන්නේ ය. ඒ අවස්ථාවයි මේ.