විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි
2024 අ.පො.ස. (සා/පෙළ) විභාග ඉලක්ක කර පවත්වන සියලුම උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, වැඩමුළු ආදිය සමාජ මාධ්‍ය හෝ වෙනත් විද්‍යුත් මාධ්‍ය භාවිතා කරමින් සහාය වීම මාර්තු 11 වනදා මධ්‍යම රාත්‍රියේ සිට තහනම් බව විභාග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

 
            