උණුසුම් පුවත් උසස් පෙළ අද (25) 2024-11-240 විභාග අපේක්ෂක අපේක්ෂිකාවෝ 333185 පෙනී සිටිති අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (25) ඇරඹේ. උසස් පෙළ විභාගයට මෙවර දරු දැරියෝ තුන් ලක්ෂ තිස්තුන් දාස් එකසිය අසූපස් (333185) දෙනෙක් පෙනී සිටිති. පාසල් සිසු සිසුවියෝ දෙලක්ෂපනස්තුන් දාස් තුන්සිය අනූ (253390) ක් වෙති. බාහිර අයදුම්කරුවන් 79795 කි. මේ දිනවල ඇද හැළෙනා වැසි සහිත කාලගුණයේ හේතුවෙන් ගංවතුර තර්ජනයකට මුහුණ පා තමන්ට නියමිත විභාග මධ්‍යස්ථානයට යෑමේ අපසුවක් ඇති කෙනකුට ළඟ ම පිහිටි මධ්‍යස්ථානයක පෙනී සිටීමට හැකි බව විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දර මහතා මාධ්‍යට ප්‍රකාශ කළේ ය. විභාග ප්‍රවේශ පත්‍රයේ පසුපිටේ ඇති අයදුම්කරුගේ අත්සන සහතික කරවා ගෙන විභාග මධෂ්ථානයට පිවිසෙන සේ ද ඔහ සඳහන් කරයි. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article HUNTING පහසුකම සහිත දුරකතන අංකයක් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලයෙන් Next Article සම්මානනීය ගත්කරු වැලිකන්නගේ දිවිසැරිය නිමා කරයි