රට පුරා පවතින අයහපත් කාලගුණේ දරු දැරියනට හරස්වේ
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය තවත් දිනකුන් කල්ල දමනා බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසයි. සමස්ත රටෙහි ම පවතින ුයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ තීරණය ගත් බව ඔ හ සඳහන් කරයි.
යළි විභාගය පවත්වන්නට තීරණය කර ඇත්තේ දොසැම්බර් මස 04 වැනි දා යි.

