උණුසුම් පුවත්කාලීන

ඌව පළාත් ප්‍රධාන ලේකම්

ජනපති ලේකම් අතින් පත්වීම් ලද අවස්ථාව

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඌව පළාත් ප්‍රධාන ලේකම් ලෙස එම්. එල්. ගම්මම්පිල මහතා පත් කර ඇත.
ඊට අදාළ පත්විම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ඒ මහතා වෙත ප්‍රදානය කෙරිණි.
ජනාධිපති මාධ්‍ය අංශය
2025.01.09