උණුසුම් පුවත්දේශපාලන

එක්සත් එමීර් රාජ්‍යයේ නියෝජ්‍ය අගමැති හා විදෙස් කටයුතු ඇමති අපේ විදෙස් ඇමති මෙසේ හමුවූ වගයි

විදෙස් ඇමතිලා දෙදෙනෙක් මෙසේ හමුවූහ

නිල සංචාරයක් සඳහා මෙරටට සපැමිණි එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නියෝජ්‍ය අගමැති හා විදේශීය කටයුතු ඇමති Sheik Abdullah binZayed Al Nahyan මහතා අපේ විදේශීය කටයුතු භාර ඇමති විජිත හේරත් මහතා හමුවූ අයුරු