උණුසුම් පුවත්ක්‍රීඩා

එක් දින තරගයෙන් සිරිලකට ජය!

ඕස්ට්‍රේලියාවට එරෙහි පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාව ලකුණු 49 ක ජයක් ලැබීය. SL🇱🇰 214/10 ▪️චරිත් අසලංක 127.🔥 ෂේන් අබොට් 3/61 ඕස්ට්‍රේලියාව 165/10 ▪️ඇලෙක්ෂි කැරෙයි 41 ▪️මහේෂ් තීක්ෂණ 4/40