උණුසුම් පුවත්කාලීනවිශේෂාංගසංස්කෘතික

ඔබ සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා! – හෙළදිව පුවත් සංග්‍රහය

 මිහිකත පිබිද දී දලු මල් තුරු                    හිසට

  පැහැපත අසිරි ඇස ඇස නිවමින්            රුවට

 ඔබ වෙත ගෙනෙයි නව අවුරුදු           ගී සුමට

  යහපත සැදේවා මව්බිම වැසි                 සැමට!!!

                                                                                               -  ගාමිණි සුමනසේකර