උණුසුම් පුවත්දේශපාලන

කතානාායක මහින්ද යාපා දිනයි

විපක්ෂය කියන්නේ කතානායක ව්යවස්ථා විරෝධීව කටයුතු කළ බව. ආණ්ඩුව කියන්නේ ඔහු නීවැරදි බව යි

කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී ඊයේ (21) හවහ පරාජයට පත් විය.
පසුගිය 19 වැනිදා විපක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද කථානායක ගරු මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව  දින තුනක විවාදයකින්පා පසු ඊයේ සවස 4. 30 ට නියෝජ්‍ය කතානායක අජිත්මේ රාජපක්ෂ මහතා හමුවේ කෙරුණු ඡන්ද විමසීමේ දී පරාජයට පත වූයේ වැඩි ඡන්ද 42 කිනි

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 42 කින් පරාජය වූ අතර ඉන් අනතුරුව කථානායකවරයා විසින් ප්‍රකාශයක් සිදු කරනු ලැබිණි.