කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ දෙපිරිසක් අතර ගැටුමක් හට ගෙන තිබෙනවා.
මේ හේතුවෙන් එහි සිටි රැඳවියන් 19 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
පලා ගිය රැඳවියන් 62ක් පොලිස් භාරයට ගෙන ඇති අතර, රැඳවියන් 28 දෙනෙකු සොයා මේ වනවිටත් මෙහෙයුම් සිදු කරන බවයි වාර්තා වන්නේ.