දෑස් අඳ ජාතියක්
ජාතියක් ජාතියක් නිදාගත් ජාතියක්
ඇස් ඇරල බලන කල විකුණලා බාගයක්
විකුණනා හැටි හරි ද හොයා දෙමු අදහසක්
අඳ මිනිස් හරි ගණන ගැන්නොතින් කෝටියක්
සුමැ
2024. 02. 14.