රූ සිරියට මත් වූ ඇළපාත
ආදරේ.......!!!!
පාට සුවඳ මල් ගොමුවේ කුරුලු පැටව් ගීත ගයනවා...
හිරුට හොරෙන් හමන සුළං ගතට සිසිල අරගෙන එනවා...
දුවට හොරෙන් කිරිදෝතක් ආදරයෙන් මට දෙනවා...
සැපට හැදුණු අපෙපෙප්රුක මසට නොදී බලා ගන්නවා...
ඇන්ජලා පැල්පොළ
2024. 03. 06.