උණුසුම් පුවත්කව් මිණි වැල්සාහිත්‍යය හා කලාව

කව් මිණි වැල්

හිමි! අහිමි!!!!

 

විහඟ  තුඩකින්     කොඳුර කොඳුරා ගැයූ ගී මාලා...   පියා සලලා ඈත භවයේ දසත සැරිසරලා...  නැවත නැවතත් එකට එක්වී අපි අපේ වීලා... හදවතේ බැමි හරිම පුදුමයි එකට එක බැඳිලා...

ජීවිතයේ බැරි දවසට ළඟින්ම ඉඳගෙන.... සැනසීමක් ගෙන එන විට සිතුවිලි ලස්සන...  ඇති හැකි විට ළඟ සිටිනා මිතුරන් විලසින...  හඳුනා ගැනුම ද පිනක්ය හදවත සනසන

           - ඇන්ජලා පැල්පොළ -