උණුසුම් පුවත්කාලීනදේශපාලන කළු ඇඳගෙන සජිත් ලා අද පාර්ලිමේන්තුවේ 2026-09-250 සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ විපක්ෂයේ මහජන නියෝජිතයෝ කළු ඇඳුමින් සිරසී අද (25) පාර්ලිමේන්තු විවාදයට එක්ව සිටියහ. ඒ ජාතික ජන බලවේගය විසින් පාර්ලිමේන්තුවේ දී 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා (සංශෝධන ) පනත් කෙටුම්පත සම්මත කරගෙන තන පක්ෂ පාලන ක්‍රමයකට රට ඇදගෙන යන බව කියමින් ඊට විරෝධය පළ කිරීම උදෙසා යි. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් කළු වර්තමානයක් නිර්මාණය කරවා Next Article ඉදිරි අයවැයෙන් පොත් සඳහා වන වැට් බදු වෙනස් කිරීමට රජයේ අවධානය