උණුසුම් පුවත්විශේෂාංගසාහිත්‍යය හා කලාව

කැනඩාවේ සිට ලියූ කවි

එළි දැකීම අනිද්දා (7) වැනිදා රත්නාවලී බාලිකාවේ දී

ශ්‍යාමලී ගමගේ කිවිඳිය කැනඩාවේ සිට ලියූ කවි හෙට (7 ) වැනිදා කොළඹ රත්නාවලී බාලිකා විද්‍යාලයේ දී ජනගත කෙරේ.

කන්නගි අභියස පත්තිනි නොවූ මා සිල් බිඳුණු යක්ෂණී කළේ නුඹයි 

මතක පද,

සුදු හාමිනේ,

හුස්මට ළං වී

කාව්‍ය සංග්‍රහ 3 ක 

රස විඳීමට ඔබට අවස්ථාව 

ශ්‍යාමලී අකුරු අමුණමින්, මවා ඇති සිතුවම්, සංකල්ප රූප, දිහා ඔබට රිසි සේ බලා සිටින්නට, හැකියි. ඒ්වා රසයෙන් පූර්ණ, ආනන්දයෙන් ප්‍රඥාව කරා අප යොමු කරන, රසෝත්පත්තියෙන් ම පිරුණු, පැදිවැල්. ඉදින් නිර්මාණශීලී කතක ගෙ, කිවිඳියක ගෙ හදවත හඳුනා ගන්නට ඔබට, මට, අපට හැකි  වේවි කියෙව්වාත් මෙ තෙගත.