රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී මංගල මාධ්‍ය ප්‍රකාශක හමුව පැවැවේ
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගේ ජාතික ජන බලවේගය ආණ්ඩුවේ ඇමති මණ්ඩලයේ තීන්දු තීරණ දැනුම් දිමේ මාධ්‍ය හමුව හෙට (01) පැවැත් වේ.
මංගල කැබිනට් මාධ්‍ය ප්‍රකාශක හමුව පැවැත්වෙන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ය. අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු පවත්වන ලද ප්‍රථම කැබිනට් හමුව අද (30) පැවැතියේ ය.
