උණුසුම් පුවත්සෞඛ්‍යය

කිරි පිටි මිල අඩු කෙරේ

වෙළඳ ඇමති කියයි

කිරි පිටි මිල අද මැදියම් රැයේ සිට පහළ දැමීමට තීරණය කර ඇත.

ආනයනික කිරිපිටි පැකැට්ටුවක් රුපියල් ඒකසිය පනහකින් හා ආනයනික කිරි පිටි ග්‍රෑම් හාරසීයයක පැකැට්ටුවක් රුපියල් හැටක මිලකින් පහළ දමන්නේ යැ යි වෙළඳ ඇමති නලීන් ෆ්‍රනාන්දු මහතා පවසයි.