කොල්ලුපිටිය, ආර්.ඒ. ද මෙල් මාවතේ නේවාසිකාගාරයක නවාතැන් ගෙන සිටි විදේශීය ජාතිකයන් තිදෙනෙකු (3) රෝගාතුර වී රෝහල් ගත කර ඇත.
️24 හැවිරිදි ඉංග්‍රීසි ජාතික කාන්තාවක් මියගොස් ඇති අතර අනෙක් ජර්මානු ජාතික යුවලක්, රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිති.
මොවුන් රෝහල්ගග කරන ලද්දේ වමනය ඇතිවීම හේතුවෙන් බව පොලිසිය කියයි. මේ පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් හා සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් ද පොලිසිය ද වැඩිදුර පරීක්ෂණ පවත්වයි.