උණුසුම් පුවත්කාලීනදේශපාලන කෞෂල්‍යා ජනමාධ්‍යයේ වැඩ අරඹයි 2025-10-120 නලින්දත් එක්වේ නව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ධූරය ලද ආචාර් කෞෂල්‍යා ආරියරත්න මහත්මිය ඊයේ (11) වැඩ ඇරඹුවා ය. මේ අවස්ථාවට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස්ස මහතාත් නියෝජ්‍ය සෞඛ්‍ය ඇමති හංසක විජේමුණි මහතාත්, පාර්ලිමේන්තු මන්ත්‍රීනි ඔෂානි උමාංගා මහත්මිය හා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතාත් රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්. එස්. කේ. ජේ . බණ්ඩාර මහතාත් ඇතුළු පිරිසක් සහභාගී වූහ. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article අගමැතිනිය චීනයේ යයි. බීජිං වෙත ළඟාවෙයි. Next Article මලෛයගම් ජනතාවට නිවාස හිමිකම්පත් ලබා දීම