ගංවතුර ගලද්දී චක්රලේඛවලට බයවෙන්න එපා!!


සුළි සුළං, ගංවතුර යනුවෙන් කී විට අපේ මතකයට එන්නේ අම්පාර හා රත්නපුරය. ඒ, හැමදාමත් මේ කාලෙට බෙංගාල බොක්ක කැලඹී කුණාටු රට ඇතුළට එන්නේ නැගෙනහිරෙන් නිසාය. එසේ එන කුණාටු නිසා මහ වැසි ඇදහැලී වැඩිම හානිය වන දිස්ත්රික්ක අතරේ මුලින් සිටින්නේ රත්නපුරය. ඉතිහාසයේ මුල් වරට මුළු රටම එකම මොහොතේ ආපදාවකට ලක්ව ඇති අවස්ථාවක අපට මතක් වූයේ එවැනි සිද්ධීන් හොඳ හැටි කළමනාකරණය කළ රත්නපුර හා අම්පාර මෙන්ම කොළඹ දිස්ත්රික් ලේකම් ලෙස රාජකාරි කර ඇති සුනිල් කන්නන්ගරය. මේ ඔහු සමග කළ සාකච්ඡාවක් ඇසුරින් ලියූ ලිපියකි.