අත්අඩංගුවේ පහක්
සංවිධානාත්මක අපරාධකාාරගනේමුල්ල සංජීව අළුත්කඩේ මහේස්ත්රාත් උසාවියේදී වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කරන කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් තවත් පුද්ගලයකු අද අ්ඩංගුවට ගෙන ඇත. ඔහු අතුරුගිරිය පොලිසියේ සේවයේ නියුතු පොලිස් කොස්තාපල්වරයෙකි.
සංජීව ඝාතනය කිරීම කළ ඝාතකයාට උදව් කිරීම මත මේ වන විට සැකකරුවන් හතර දෙනකු පොලිස් අත්අඩංගුවේ පසුවේ.
සමිදු දිල්ෂාන් පියුමංග කඳනාරච්චි (27). 44 වියේ පසුවන කරනන්චාරගේ මහේෂ් සම්පත් ප්රියර්දශන (වෑන් රථයේ රියදුරු) ඇතුගලගේ ළහිරු ප්රසන්න ඇතුගල පොලිස් කොස්තාපල් (26) නමැති මීගමුව පොලිසියේ සේවයේ නියුතු අයෙකි. කුමසරලාගේ දොන් ජනක උදය කුමාර (කාර් රථයේ රියදුරු -
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මඟින් වැඩිදුර විමර්ශන සිදුකරගෙන යනු ලබන අතර ඝාතකයාට ගිනි අවිය දීමට ඔහු හා රැඳී සිටිය කාන්තාව අල්ලා ගැනීමට .පොලිසිය මහජන සහාය පතයි