මන්ත්‍රීවරුන් තෝරා ගන්නේ නමයකි. ආසන ගණන දහයකි
එළඹෙන නොවැම්බර් 14 දා පැවැත් විමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේ ද ගාල්ල දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට ස්වාධීන කණ්ඩායමක් ඇප මුදල් තැන්පත් කර ඇත.
ගාල්ල දිස්ත්‍රික්කයේ. ඡන්ද කොට්ඨාස දහයකි. එහෙත් තෝරා ගන්නා මන්ත්‍රීවරුන් සංඛ්‍යාව නමදෙනෙකි. ඒ සඳහා එක කණ්ඩායමකට අපේක්ෂකයින් දොළොස් දෙනකුගෙන් යුත් නාමයෝජනා පත්‍රයක් භාරදිය යුතු ය.