උණුසුම් පුවත්

ගාල්ලේ ලොක්කන් හතරක් ඡන්දෙ දෙන්න ගිය හැටි

2024 පාර්ලිමේන්තු මහ මැතිවරණය

ගාල්ලේ රාම්ෂ් පතිරණ, වජිර අබේවර්ධන යන හිටපු ඇමතිවරුන් සෙන්නා ද හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් දෙන්නෙක් ද අද උදේ ඡන්දපොළට ගිය අවස්ථාව.

වජිර අබේවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂයේ සභාපතිවරයා උළුවිටිකේ සිය නිවසේ සිට ඡන්ද මධ්‍යස්ථානය ට ගිය හැටි. ඔහු මෙවර තරග නොකරයි. ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට වරම් ලබන්නට යෝජනා වී ඇත.

ජනතා විමුක්ති පෙරමුණෙ මෙන් ම ජාතික ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් නායක නලීන් හේවගේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයාත්, එම පක්ෂයේ ම හිටපු පළාත් සභා මන්ත්‍රී රත්න ගමගේ මහතාත් මෙසේ අපේ සගයන් ගේ කැමරා කාචවලට රිංගා හුන් අයුරු.