උණුසුම් පුවත්දේශපාලනසෞඛ්‍යය

ගා. දේනෙත්ති සහෝදරයා ගිලන්ව රොහල්ගත කෙරේ

ඉක්මන් සුවය පතමු

ගා. දේනෙත්ති සහෝදරයා දැඩි සේ ගිලන්ව ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි. ඔහුට ඉක්මන් සුවය පතා අපි සෙත් පතමු.
ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික මෙන් ම එහි ගාලු දිස්ත්‍රික් නියමුවා ද වන ඔහුට ඉක්මන් සුවයත්, නිරෝගිභාවයත් ප්‍රාර්ථනා කරමු අපි සැම එකම අදිටනකින් යුක්තව. සමාජශීලී මිනිසකු වන දේනෙත්ති සොවුරා කෙරෙහි දයාවෙන් කරුණාවෙන්,
සුවපත් වේවා!.සුවපත් වේවා!! සුවපත් වේවා!!!
නිරෝගි වේවා! නිරෝගි වේවා!! නිරෝගි වේවා!!!
යි එක්සිත්ව එකම පැතුමක් පතමු!!!