උණුසුම් පුවත්ක්‍රීඩා

ගුවන් තොටේ දී ම උපුල් තරංග අත්අඩංගුවට ගන්න – අධිකරණ නියෝගයක්

වරෙන්තුව මාතලේ මහාධිකරණයෙන්!

ශ්‍රී ලංකා‌ තේරීම් කමිටුවේ සභාපති උපුල් තරංග ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගන්නා ලෙසට මාතලේ මහාධිකරණය අද (08) වරෙන්තුවක් නිකුත් කළේ ය.
ඒ, තරග පාවාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සාක්ෂි ලබාදීම සඳහා අධිකරණය හමුවේ පෙනී නොසිටීම නිසාවෙනි.