මියගිය ගණන 120 ක් දක්වා ඉහළ නගී
බැංකොක් සිට දකුණු කොරියාව වෙත පියාසර කරමින් තිබූ යානයක් මූආන් ගුවන්තොටුපලට ගොඩබැස්ස වීමට යාමේදී අනතුරට ලක්වෙයිදකුණු කොරියාවේ මූආන් ගුවන්තොටුපලේ සිදුවූ ගුවන් අනතුරින් මියගිය ගණන 120 දක්වා ඉහළට.
බේරාගත් පුද්ගලයින් දෙදෙනෙකු හැර අන් සියල්ලම මියගොස් ඇති බවට සැක පළකරයි. යානය ගොඩ බස්වන අවස්ථාවේදී එය තුළ කාර්ය මණ්ඩලයේ ඇතුලුව පුද්ගලයඇතුලුව 187ක් දෙනෙකු හිඳ තිබේ.