උණුසුම් පුවත්තාක්ෂණය

චන්ද්‍රිකා ඔස්සේ අන්තර්ජාලයට මඟ – සීමාසහිත ස්ටාර්ලින්ක් ලංකා (පුද්ගලික) සමාගමට

“විදුලි සංදේශ සේවා සැපයුම්කරු” බලපත්‍රයක් නිකුත් කර ඇත. එය ඊයේ (12) සිට ක්‍රියාත්මකයි

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් සීමාසහිත ස්ටාර්ලින්ක් ලංකා (පුද්ගලික) සමාගමට 2024 අගෝස්තු 12 දින සිට ක්‍රියාත්මක වන පරිදි චන්ද්‍රිකා තාක්ෂණය භාවිතයෙන් ශ්‍රී ලංකාවට අන්තර්ජාල සේවා සැපයීම සඳහා “විදුලි සංදේශ සේවා සැපයුම්කරු” බලපත්‍රයක් නිකුත් කර තිබේ.