උණුසුම් පුවත්ක්‍රීඩා

චමරි එන්න ! ඉන්දියාවෙන් අත වනයි !!

උත්තර ප්‍රදේශ් හි වොරියර් කණ්ඩායම ඈ කැඳවලා

ලෝක පූජිත චමරි අතපත්තුට ඉන්දියාවෙන් එන්න කියයි

ඉන්දීය කාන්තා ක්‍රිකට් ප්‍රීමියර් ලීග් ක්‍රීඩිකා වෙන්දේසියේ දී චමරි අතපත්තු කිසිදු කණ්ඩාමක් විසින් අගය නොකොට මිලදී නොගත් නමුදු අද ඇයට එරටට එන්නැ යි ඇරයුම් ලැබී ඇත.

ඒ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත කාන්තා ප්‍රීමියර් ලීග් තරගාවලියේ උත්තර ප්‍රදේශ් හි ක්‍රීඩිකාවක් ලෙසට යි. ඇයට ඇරයුම වොරියර් කණ්ඩායම වෙනුවෙන් පිටියට පිවිසීමට යි.

එංගලන්තයේ ලෝරන් බෙල් ක්‍රීඩිකාව වෙනුවට ආ් ක්‍රීඩිකාව සේ ඈ පිටියට පිවිස ඇගේ දක්ෂතා පෙන්නනු ඇද්ද