උණුසුම් පුවත්දේශපාලන

චාමර සම්පත් කල්දේරම් බත් එපා කියයි

පිටතින් ආහාර ගෙන්නවා ගැනීමට අවසර ඉල්ලයි

මුල්‍ය අක්‍රමිකතා සම්බන්ධව චෝදනා එල්ල වී මෙවන විට වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා හිරගෙදරින් සැපයෙන ආහාර කෑම ප්‍රතික්ෂේප කරයි.

පිටතින් ආහාර ගෙන්නවා ගැනීමට අවසර ලබාදෙන ලෙස බන්ධනාගාර බලධාරීන්ගෙන් ඉල්ලීමක් කර ඇත.

ඔහු ඌව පළාත් සභාවේ මහ ඇමතිවරයා සේ සිටිය දී කරන ලදැ යි කියන මුල්‍ය අක්‍රමිකතා තුනකට ය.