ආර්ථිකඋණුසුම් පුවත්නව නිපැයුම්

චීනයේ ප්‍රමුඛ පෙළේ ආයෝජන සමාගම් කීපයක ලොක්කන් ජනපති අනුර හමුවී

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා චීනයේ ප්‍රමුඛ පෙළේ ආයෝජන සමාගම් කිහිපයක් සමඟ වෙන් වෙන්ව පැවැත්වූ සාකච්ඡාවලදී එම සමාගම් සභාපතිවරුන් සහ ප්‍රධානීන් සමඟ ලබා ගත් ඡායාරූප.