උණුසුම් පුවත්කාලීනදේශපාලනසංස්කෘතික චීනය ලෝක ආර්ථිකයේ නව ආර්ථික බලවතෙක් බවට පත්වී හමාරයි 2026-01-120 මහජන එක්සත් පෙරමුණේ නායක හිටප අගමැති දිනේෂ් ගුණවර්ධන චීනය ලෝක ආර්ථිකයේ නව ආර්ථික බලවතෙක් බවට පත්ව ඇතැයි හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. ජන හිතකාමී ලෝක බහුපාර්ශ්ව එකඟතාවෙන් කටයුතු කිරීමේ චීන පිළිවෙත ලෝකයට ප්‍රගතියක් වී තිබේ. සිය ජයග්‍රහණ ලෝක ජයග්‍රහණ බවට පරිවර්තනය කිරීමේ වැදගත් ප්‍රතිපත්තිය චීනය අනුගමනය කිරීම නව යුගයේ ලෝකවාසී ජනතාවට ලබා ගත හැකි වැදගත් ම ජයග්‍රහණයක් යැයිද දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි. චීනයේ මෙවැනි සුබවාදී ගමන් මග තුළින් මතුව ඇති නව ප්‍රවණතා පිළිබඳව චීන මාධ්‍ය සමූහයේ සිංහල සේවය සමග හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එක්වූ විශේෂ සම්මුඛ සාකච්ඡාවක දී හේ ඒ බව සඳහන් කළේ ය. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article චීනයෙන් ලෝකයට ලොකු ජීවයක් Next Article රිබිල්ඩින් ශ්‍රී ලංකා ජාතික වැඩ පිළිවෙල හෙට (13) දියත් කෙරේ