උණුසුම් පුවත්දේශපාලන ඡන්දෙට විශේෂ දුම්රිය සේවයක් 2024-09-190 ජනාධිපතිවරණ රාජකාරියේ යෙදෙන රාජ්‍ය නිලධාරී හා ආරක්ෂක අංශ නිලධාරීන් වෙනුවෙන් විශේෂ දුම්රියක් අද (19) සිට 21 දක්වා කොළඹ කොටුව හා කන්කසන්තුරේ දක්වා ධාවනය යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත. දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී එන්.ජේ.ඉදිපොලගේ මහතා මේ බව සඳහන් කරයි. Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායකයාණෙනි, මේකා කියන කතාව ඇත්තක් ද Next Article ඉදිරි පැය කිහිපයේ සමාජ මාධ්‍යවල හැසිරීම බලන්න විශේෂ කණ්ඩායමක්