ඒ අතරේ රටට දැයට සමයට වැඩක් කළ හොඳ උදවිය කීප දෙනකු ද කෑපී හැළේ
ගම්පහ - (ගෑස් සිලින්ඩරය)1 නිමල් ලංසා, 2 ලසන්ත අලගියවන්න,3 කෝකිලා ගුණවර්ධන,4 ඉන්දික 5 නලීන් ෆ්‍රනාන්දු, (පොහොට්ටුව) 6 ප්‍රසන්න රණවීර, 7 අනුරුද්ධ,8 මහාචාර්ය චන්න ජයසුමන (පදක්කම) 9 මිලාන් ජයතිලක
කොළඹ දිස්ත්‍රික්කය
10 සුසිල් ප්‍රේමජයන්ත, 11 ප්‍රේමනාත් සී දොළවත්ත, 12 මධුර විතානගේ (ගෑස් ටැංකිය) 13 මනෝ ගනේෂන්, 14 ඉරාන් වික්‍රමරත්න (ටෙලිපෝනය) (පොහොට්ටුව) 15 සරත් වීරසේකර, (පදක්කම) 16 උදය ගම්මන්පිල
කළුතර 17 රාජිත සේනාරත්න,18 පියල් නිශාන්ත,19 විදුර වික්‍රමනායක, 20 සංජීව එදිරිමාන්න (පොහොට්ටුව) 21 රොෂාන් රණසිංහ (පදක්කම)
මහනුවර 22 මහින්දානන්ද අලුත්ගමගේ (ගෑස් සිලින්ඩරය) 23 වේළු කුමාර්, 24 තිස්ස අත්තනායක (දුරකතනය) 25 වසන්ත යාපා බණ්ඩාර (පදක්කම) 26 දිලුම් අමුණුගම 77 එම්. එච්. ඒ. හලීම්, 78 මහාචාර්ය රංජිත් බණ්ඩාර
මාතලේ දිස්ත්‍රික්කය 27 රෝහණ දිසානායක, 28 ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් (නව ප්රජාත්න්ත්රවාදී පෙරමුණ)
නුවරඑළිය දිස්ත්‍රික්කය 29 නිමල් පියතිස්ස (අලියා)
ගාල්ල දිස්ත්‍රික්කය
30 රමේෂ් පතිරණ, 31 මනූෂ නානායක්කාර (ගෑස් ටැංකිය) 32 මොහාන් පී ද සිල්වා, 33 ඉසුරු දොඩන්ගොඩ (පොහොට්ටුව), 34 චන්දිම වීරක්කොඩි,35 බන්දුලාල් බණ්ඩාරිගොඩ, (දුරකතනය)
මාකර දිස්ත්‍රික්කය
36 කංචන විජේසේකර, (ගෑස්) 37 බුද්ධික පතිරණ (දුරකතනය) 38 වීරසුමන වීරසිංහ (පදක්කම) 39 නිපුණ රනවක (පොහොට්ටුව)
හම්බන්තොට දිස්ත්‍රික්කය
40 මහින්ද අමරවීර, 41 අජිත් රාජපක්ෂ (ගෑස් ටැංකිය) 42 උපුල් ගලප්පත්ති (දුරකතනය)
අනුරාධපුරය 43 එස්. එම්. චන්ද්‍රසේන, 44 දුමින්ද දිසානායක, 45 ඉෂාක් රාහුමාන් (ගෑස් ටැංකිය)46 කේ.පී.එස්.කුමාරසිරි
බදුල්ල දිස්ත්‍රික්කය
47 ඩිලාන් පෙරේරා (ටැලිපෝනය) 48 වඩිවෙල් සුරේෂ් (මයික් එක) 48 නිමල් සිරිපාල ද සිල්වා, 50 හරීන් ෆ්‍රනාන්දු ( ගෑස්) 83 තේනුක විදානගමගේට
මොනරාගල 51 ශෂීන්ද්‍ර රාජපක්ෂ (පොහොට්ටුව)
රත්නපුර දිස්ත්‍රික්කය
52 පවිත්‍රා වන්නිආරච්චි, 53 මුදිතා ද සොයිසා, 54 ජානක වක්කුඹුර (ගෑස්) 55 ප්‍රේමලාල් ජයසේකර (පොහොට්ටුව )
කෑගල්ල දිස්ත්‍රික්කය
55රංජිත් සියඹලාපිටිය, 57 තාරක බාලසූරිය, 58 දුෂ්මන්ත මිත්‍රපාල (ගෑස්) 59 රාජිකා වික්‍රමසිංහ (පදක්කම)
කුරුණෑගල දිස්ත්‍රික්කය
60 අනුර ප්‍රියදර්ශන යාපා, 61 ශාන්ත බණ්ඩාර, 62 අසංක නවරත්න (ගෑස්) 63ජොන්ස්ටන් ෆ්‍රනාන්දු (පොහොට්ටුව) 64 ජයරත්න හේරත්,
65 අසෝක අබේසිංහ, 66 තුෂාර ඉඳුනිල්, 67 මහාචාර්ය චරිත හේරත් (දුරකතනය)
පුත්තලම දිස්ත්‍රිකකය 68 අරුන්දික ෆ්‍රනාන්දු, 69 අශෝක ප්‍රියන්ත (ගෑස්)
ත්‍රීකුණාමලය - 70 කපිල අතුකෝරාල (පදක්කම)
දිගාමඩුල්ල 71 ඩබ්ලිව්. ඩී. වීරසිංහ
මඩකළපුව දිස්ත්‍රික්කය 72 ෂිවනේෂගුරෙයි චන්ද්‍රකාන්තන් (පිල්ලෙයාන්)
යාපනය දිස්ත්‍රික්කය
73 එම්. ඒ. සුමන්දිරන් (ගෙය) 74 ඩග්ලස් දේවානන්දා (වීණාව)
75 රංජන් රාමානය, 76 රොසි සේනානායක, 77 තිලකරත්න ඩිල්ෂාන්, 78 සාගල රත්නායක, 79 ජගත් කුමාර සුමිත්‍රාරච්චි,80 චින්තක මායාදුන්නේ
පාර්ලිමේන්කු මහ මැකිවරණයට තර කළ හිටපු මැති ඇමතිවරුන් අසූ දෙනකුට ඊයේ ජනතා වරම ලබා ගත නොහැකි විය. මොවූන් ගෙන් සමහර උදවිය ඉතා දිගු කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කරන ලද්දෝ වෙති. මොවුන් ඉකුත් 14 වන දා පැවති මහ මැතිවරණයට තරග කළ අතර බොහෝ දෙනෙක් මෙවර පාර්ලිමේන්තු සිහිනය අත හැර දමා තරග බිමට අවතීර්ණ නොවූහ. අලුත් පාර්ලිමේන්තුවට අලුත් ම පිරිසක් මහජන නියෝජිතයින් සේ පත් කර ගන්නැ යි ඉකුත් ජනාධිපතිවරණයේ දීත් පෙරේදා පැවති මහ මැතිවරණයේ දීත් ජාතික ජන බලවේගය විසින් කරන ලද ඉල්ලීමට පොදු මහ ජනතාව සිවකීය එකඟ බව පළ කරමින් සිය ඡන්දය ප්‍රකාශ කරැති බව පැහැදිලි ය.
පරණ පාර්ලිමේන්තුවෙන් මෙදා ද දියවන්නා හොයෙහි තරණයට හැකිව ඇත්තේ හිටපු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා, ගයන්ත කරුණාතිලක, ජීවන් තොණ්ඩමන් , පලනි දිගම්බරන්, හා කළුතර රෝහිත අබේගුණවර්ධන මහාතාටත් බදුල්ලේ චාමර සම්පත් දිසානායක මහතාටත් පමණක් ද? රත්නපුරේ හේෂා විතන ද ජනවරම දිනා ගැනීමට හැකියාවක් පෙන්වා ඇත.
මූජිබර් රහුමාන්, ආචාර්ය හර්ෂ ද සිල්වා, එස්. එම්. මරික්කාර, කබීර් හෂීම්, සුජිත් සංජය, නලීන් බණ්ඩාර, ජේ. සී. අලවතුවල, දයාසිරි ජයසේකර, හෙක්ටර් අප්පුහාමි, හර්ෂණ රාජකරුණා, කාවින්ද ජයවර්ධන, , මහත්වරුන්ට දියවන්නා හොය මැද ට යාගන්නට ඉඩ ප්රස්ථා හිමි විය.
----------------------