උණුසුම් පුවත්දේශපාලනවිදෙස් ජනපති අනුර විදෙස් නායකයින් දෙදෙනකු හමුවී 2025-09-250 පෘතුගාල ජනාධිපති හා ඕස්ට්‍රේලියානු අගමැති ජනපති සහ ඕස්ට්‍රේලියා අගමැති අතර ද්වි-පාර්ශ්වික සාකච්ඡා එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඕස්ට්‍රේලියා අගමැති ඇන්තනී ඇල්බනීස් (Anthony Albanese) මහතා අතර ද්වි-පාර්ශ්වික සාකච්ඡා නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේදී එ.ජ. වේලාවෙන් 24 පස්වරුවේ පැවැත්විණි. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ පෘතුගාල ජනාධිපති මාර්සෙලෝ රෙබෙලෝ ඩි සූසා (Marcelo Rebelo de Sousa) මහතා අතර ද්වි-පාර්ශ්වික සාකච්ඡා නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේදී එ.ජ. වේලාවෙන් 24 පස්වරුවේ පැවැත්විණි Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article නාඋයනේ ඛේදවාචකයෙන් අපවත් වූ භික්ෂූන් වහන්සේලා වෙනුවෙන් සජිත් පාර්ලිමේන්තුවේ දී සොව පළ කරයි Next Article විශ්වාසභංගය ගැන කතානායකවරයා ඉදිරිපත් කළ කරුණු කාරණා සියල්ල දෝෂ සහිතයි