ආරක්ෂකආර්ථිකඋණුසුම් පුවත්දේශපාලන ජනපති අනුර හෙට පාර්ලිමේන්තුවේ 2026-11-110 2027 අයවැය කථාව පස්වරුවේ අයවැය විවාදය නොවැම්බර් 13 (හෙට) සිට වදසැම්බර් 14 දක්වා දින 26 ක් පැවැත්වේ. දෙවැනිවර කියවීමේ විවාදය නොවැම්බර් 13 සිට නොවැම්බර් 20 දක්වා කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 21 සිට දෙසැම්බර් 14 දක්වා - දෙවනවර කියවීම. ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා ප.ව. 6.00 ට පාර්ලිමේන්තුව හෙට පස්වරු 1.30 ට රැස්වූ විට 2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම (අයවැය කථාව) මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පස්වරුවේ පාර්ලිමේන්තුවේ දී සිදු කරනු ඇත. අනතුරුව විසර්ජන පනත් කෙටුම්පතට අදාළ විවාදය (අයවැය විවාදය) අනිද්දා ( 13) සිට දෙසැම්බර් 14 දා දක්වා දින 26 ක් පැවැත්වීමටමට නියමිතව ය. 2026 ඔක්මතෝබර් 07 වැනිදා පළමුවර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ 2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත, මෙවැනිවර කියීමේ විවාෙය මනාවැේබර්ල 13 සිට මනාවැේබර්ල 20 දක්වා දින 07 ක් පැවැත්වීමට නියමිතය. අනතුරුව නොවැම්බර් 20 වැනිදා ප.ව. 6.00 ට අයවැය දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වේ. 2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට අදාළ කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 21 සිට දෙසැම්බර් 14 දා දක්වා සෙනසුරාදා දින 04 ක් ඇතුළුව දින 19 ක් පැවැත්වීමට නියමිතව ඇත. ඉන් අනතුරුව විසර්ජන පනත් කෙටමුපත මතවනවර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 වැනිදා ප.ව. 6.00 ට පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන අධ්‍යක්ෂ සමන්ත මල්ලවාරච්චි මහතා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් දක්වා ඇත. . Share on Facebook Share Share on TwitterTweet Share on LinkedIn Share Post navigation Previous Article මහා සංඝරත්නයට ප්‍රහාර එල්ල කරන තැනට රජය පත් වෙලා