නාමල් ගේ දැක්ම
නාමල් රාජපක්ෂ නම් තරුණ නීතිඥවරයා මහජන නියෝජිතයකු සේ දේශපාලන අඹරෙ දිලෙන්නට වරම ලද්දේ සිය පියාණන් ගේ හා මුත්තනුවන්ගේත් මුත්තනුවන්ගේ සොවුරාණන් ගෙත්, ලොකු අප්පොච්චිගෙන් හා බැසිල් බාප්පගෙන ද ගෝඨා බාප්පාගෙන් ද ගිරුවායේ රාජපක්ෂ පරපුරේ මහජන නියෝජිත වරම් ලද ජෝර්ජ්, ලක්ෂ්මන් හා නිරූපමා අක්කා ගේ ද, ශෂී අයියා ගෙන් ද ලද දැවැන්ත දේශපාලන ගිණුම් හි ඇති මනාප කන්දරාව සිය බැංකු පොතට එකතු කර ගෙන ය කිව්වොත් වැරැද්දක් නැතැ යි මට හිතේ. ඉතින් අපි බලමු ද නාමල් රාජපක්ෂ අද සිය ප්රතිපත්ති ප්රකාශනය ප්රකාශයට පත් කරපු අයුරු විදහා දැක්වෙන කැමරකරුවන් ගේ කාචවලින්.