උණුසුම් පුවත්කාලීන

ජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වැනි දා

නාමයෝජනා අගෝස්තු 15

ජනාධිපතිවරණය 2024 පැවැත්වෙන දිනය මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කර ඇත. අති විශේෂ ගැසට් නිවේදනයක් මඟින් කොමිසම විසින්  ජනාධිපතිවරණය පැවැත්වීම සැප්තැම්බර් මස 21 දිනය සේ තීන්දු කර ඇත.

2024 ජනාධිපතිවරණය සඳහා නාමයෝජනා කැඳවා ඇත්තේ අගෝස්තු 15 වැනි දා ය

ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීම ඊයේ රැස්වූ මැතිවරණ කොමිෂම තීන්දු කළ අතර එය ගැසට් මඟින් අද දින නිවේදනය කරනා බව සඳහන් කර තිබුණි