සිව් කොන් හතරෙක දිලිත් කොතැන ද?
ලාංකේය සාර්ථක ව්‍යවසායකයකු සේ නම් දරා සිටින දිලිත් ජයවීර ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂයෙන් ජනපති පොරයට පිවිස සිටින්නේ මෙහෙම යි.
දිලිත් මව්බිම ජනතා පක්ෂයේ නායකයා යි. හේ සර්ව ජනබලය නමින් සන්ධානගත වී සටන් බිමට පිවිසියේ ය.





