පොහොට්ටුව අරන් නාමල් ගේ ජනපති හටන ඇරඹුණු වගයි
එළඹෙන සැප්තැම්බර් 21 වැනි දා පැවැත්වෙන් 2024 ජනාධිපතිවරණයට තරග වදින ශ්රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා එහි ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා යි. ඔහු සිය නාමයෝජනා පත්රය අත්සන් තබා මහ සඟරුවනේ ආශිර්වාදය ලබාගෙන ජාතික මැතිවරණ ලේකම් කාර්යාලට පැමිණෙන් දී ඔහු ගේ ආධාරකරුවන් නටමින් ගයමින් ප්රීතිඝෝෂා කරන හැටි දැකගත හැකි විය.




You need to add a widget, row, or prebuilt layout before you’ll see anything here. 🙂