පොහොට්ටුව අතැතිව නාමල් ජනපති සටනට
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ මහතා යි. හේ පොහොට්ටුවේ ජාතික සංවිධායකවරයා යි. පක්ෂ අභ්‍යන්තරයේ අවුල් වියවුල් සහිත තත්ත්වයක් නිර්මාණය වෙද්දී හේ ජනපති සටනට පිවිසියේ ය. ඔහු කියන්නේ සුවහසක් ලාංකේය ජනතාව පොහොට්ටුවට ජය අත්පත් කර දෙන වගයි.




නාමයෝජනා අත්සන් කරමින් හේ ජනපති පොරපිටියට පිවිසි අයුරු යි මේ.