උණුසුම් පුවත්දේශපාලන

ජනාධිපතිවරණය – 2024 – සැප්තැම්බර් 21 වැනි දා

දිලිත් ගේ ජනාධිපතිවරණ මංගල රැලිය උතුරුකරේ

ජනාධිපතිවරණයට නාමයෝජනා භාරදීමෙන් අනතුරුව සිය මංගල රැලිය පැවැත්වීමට සර්ව ජනබලය සන්ධානයේ ජනාධිපති අපේක්ෂක නීතිඥ දිලිත් ජයවීර මහතා උතුරුකරේ යාපනයේ රක්කා පාරෙ පිටියේ දී අද (17) හවස ජනතාව අමතන්නේ ය.

යාපනයෙට ගිය දිලිත් ජයවීර ප්‍රමුඛ එම සන්ධානයේ නියෝජිතයන් යාපනය නාග විහාරය වැඳ පුදා ගෙන ගෙන මීගහජඳුරේ සිරිවිමල ස්වාමීන් වහන්සේගේ ආශිර්වාද ලබමින් ගත්තේ__________

__________________________________________________

අනතුරුව හේ නල්ලූර් කෝවිලට ගොස් කුරුක්කල් තුමා බැහැදැක ආශිර්වාද ලබා ගත් ඔහු හා කණ්ඩායම එහි පැවති පූජාවකට ද එක් වූහ.

======================================

අනතුරුව ‌දිලිත් ජයවීර ප්‍රමුඛ කණ්ඩායම ජනාධිපතිවරණ මැතිවරණ ජනාධිපතිවරණ මැතිවරණ ව්ජනාධිපතිවරණ මැතිවරණ ව්යාපාරයේ යාපනය මහ රැළියට ප්රථමයෙන් යාපනයේ රදගුරු පදවි අනුනායක , අති උතුම් ජෙබරත්නම් රදගුරුතුමා යාපනය රදගුරු නිවසේදී හමු වූ අවස්ථාවයාපාරයේ යාපනය මහ රැළියට ප්රථමයෙන් යාපනයේ රදගුරු පදවි අනුනායක , අති උතුම් ජෙබරත්නම් රදගුරුතුමා යාපනය රදගුරු නිවසේදී හමු වූ අවස්ථාවයාපාරයේ යාපනය මහ රැළියට ප්රථමයෙන් යාපනයේ රදගුරු පදවි අනුනායක, අති උතුම් ජෙබරත්නම් රදගුරුතුමා යාපනය රදගුරු නිවසේදී හමු වූ අවස්ථාව.