ඇප මුදල් භාර ගැනීම දහවල් 12 ට අවසන්
ජනාධිපතිවරණය 2024 සැප්තැම්බර් 21 වැනි දිනට යෝජිත අතර ඒ සඳහා තරගකරන අපේක්ෂකයනට ඇප මුදල් තැන්පත් කිරීමට ලබා දී ඇති කාලය හෙට (14) මධ්‍යහන 12. 00 න් අවසන් බව මැතිවරණ කොමිෂම සඳහන් කරයි.
අද හවස් වන විට ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂවලින් හා ස්වාධීන පුද්ගලයින් 36 කු ඇප මුදල් තැන්පත් කොට තිබිණි.
නාමයෛා්ජනා භාර ගැනීම අනිද්දා මද්දහන 12. 00 ට අවසන් වේ